Tuesday 4 September 2018

මනුසත් හදවත් 4 වන වැඩසටහන


මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය ප්‍රදේශයේ පිහිටා තිබෙන මේ මෙත් සේවා පදනම තුල ආබාධිත දරුවන් 97කට වැඩි ප්‍රමාණයක් යැපෙන අතර ,ඔවුන්ගෙන් 54 දෙනෙකුම දෙමාපියන් අහිමි අයයි.
මේ දරුවන්ට දානය ලැබෙන එක බොහෝම හිඟයි.ඒ නිසා ඔවුන්ගෙ ඉල්ලීම පරිදි ඔවුන්ට අවශ්‍යය වියලි ආහාර සැප්තැම්බර් 30 වෙනිදා    අරගෙන යන්න අප තීරණය කලා.ඔබටත් මේ පුංචි දරුවන් වෙනුවෙන් යමක් ලබාදිය හැකිනම් කතා කරන්න අපට

නදී -0776782618
රුක්මල් - 0711579875(ඌව පලාත)

බඩු භාරගන්නා අවසාන දවස 25/9/18 බව සලකන්න.

මනුසත් හදවත් ❤❤❤
4 වැනි වැඩසටහන


                                     අපි
https://m.facebook.com/මනුසත්-හදවත්-සමාජ-සත්කාරක-පිටුව-235498493963519